paypal සල්ලි neteller වලින් ලංකාවට (Create new paypal accounts in sinhala)

දැන් අන්තර්ජාලයෙන් මුදල් හොයන ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි පේපැල් වල තීන මුදල් ලංකාවට withdraw කරන්නෙ කොහොමද කියල.මම හොයාගත්ත නියම ක්‍රමයක්.හැබැයි මේ වැඩේ කරන්නනමි ඔයගොල්ලො ගාව neteller මාස්ට්‍ර කාඩ් එකක් තියෙන්න ඕනි.කාඩ් එක හදාගත්ත කියන්නෙ වැඩේ ගොඩ.මොකද මම එහෙම කියන්නෙ මම මගෙ පේපැල් ගිනුමෙන් ඩොලර් ලංකාවෙ සල්ලි වලින් withdraw කරන නිසා.

ඔයගොල්ලො  ගාව neteller කාඩ් එකක් නැත්නම් පහත දාල තීන ලින්ක් එකට ගිහින් ගිනුමක් open කරල neteller master කාඩ් එක ඉල්ලුම් කරන්න පුලුවන්.හැබැයි neteller වල තීන ප්‍රශ්නයක් තමයි neteller account එක verify  කරන්නෙ නැතුව කාඩ් එක approve කරන්නෙ නැති එක.account verify කරන්නනම් එයාල ඉල්ලන පොඩි විස්තර ටිකක් එයාලට දෙන්න ඕනෙ.ඒ කිව්වෙ


1. තමන්ගෙ පාස්පොර්ට් scan copy එකක්
2.drivers license scan copy එකක් හෝ තමන්ගෙ බැංකු පොතක ඉස්සරහ පිටුවෙ scan copy එකක්.


මේ මොනව යැව්වත් යවන පිටපතේ තමන්ගෙ උපන් දිනය,තමන්ගෙ සම්පූරන නම සහ පදිංචි ලිපිනය neteller account open එක කරද්දි එහෙම නැත්නම් රෙජිස්ටර් වෙද්දි දුන්න විස්තර එක්ක සමාන වෙන්න ඕනෙ.නැත්නම් එයාල account verify එක කරන්නෙ නැහැ.  මමනම් ඔය විස්තර හරියටම දීල කොහොම හරි සති 2ක් විතර ගිහින් කාඩ් එක ගෙන්නගත්ත.දැන් මම කාඩ් එක පේපැල් වලට ලින්ක් කරල තින්නෙ.දැන් මට කිසිම ප්‍රශ්නයක් නැතුව පේපැල් වල තීන මුදල් ලංකාවෙ ඕනම ATM එකකින් withdraw කරගන්න පුලුවන්.ලංකාවෙ ඔනම ATM එකකට neteller support කරනවා.

මේ තියෙන්නෙ හෙන ගේමක් දීල කොහොම හරි ගෙන්න ගත්ත neteller master card එක 




neteller වල තීන තව වාසියක් තමයි neobux වලින් හම්බෙන සල්ලිත් neteller කාඩ් එකට කිසිම ගැටලුවකින් තොරව transfer කරන්න පුලුවන්.අහ් තව වාසියක් තීනවනෙ.neteller වලින් අපිට නොමිලෙම neteller vcc කාඩ් එකක් ලබාදෙනව.සමහර ආයතන වලින් vcc කාඩ් එක ගන්න $9ක් වගෙ  අය කරගන්නවනෙ.neteller වලින් නොමිලෙ ඒ පහසුකම අපිට ලබාදෙනව.

අනික මේක pre-paid debit card එකක් වුනාට credit card එකක් විදියට use කරන්නත් පුලුවන්.

open neteller account

Good Luck!!! :)
තව මොනව හරි මේ ගැන දැනගන්න තිනවනම් comments වලින් අහන්න.

ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත්ebay sri lanka sinhala guide to ebay bigginers of sri lanka. Learn everything in sinhala about ebay international. Buy and sell goods or products online.this video in sinhala. ඔබත් මුදල් උපයන්න අප සමග එක්වන්න.ඔබට උදව් කරන්න අපි ලෑස්තියි.වැඩි විස්තර සඳහාඔබත් මුදල් උපයන්න අප සමග එක්වන්න.ඔබට උදව් කරන්න අපි ලෑස්තියි.වැඩි විස්තර සඳහාInternet money sinhala, ඉන්ටර්නෙට් මනී සිංහල. අන්තර්ජාලයෙන් මුදල් සිංහල: Paypal ගිණුමක් සකස් කර ගැනීමeBay උපකාරක ලිපි මාලාව | eBay Tutorials in Sinhala ... Keywords: ebay paypal sa ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bankඔන්න හිතන්න කො කවුරු හරි ඔයාව රවට්ටලා ඔයාගෙ පේපල් එකෙ සල්ලි ගත්තා කියලා.. එත කොට ඔයා මොකද කරන්නෙ? SLMarketer.com is the Sri Lanka's 1st Complete Sinhala Internet ... Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ඔයාල ගාව දැන් online payment කරන්න paypal තියන නිසා shopping කරන්න තියන site .... facebook internet money sinhala.Paypal in Sinhala. ලිපි ලිවීමේදී සැලකිලිමත් වියයුතු කරුණු. ලිපියක් ලියන කොට අපිව, Writers ඒ කියන්නෙ ලියන අයව කාණ්ඩ'paypal' visthara thiyena sinhala web site akak dannako ElaKiri Talk!eBay ගැන ඇත්ත දැනගන්න | eBay Tutorials in Sinhala ElaKiri Talk! ... machan thanks a lot. mama uba kiwwa widiyata paypal ekak paypal Do not miss any Sri Lankan Sinhala video, watch them all on LKVideos.com Streaming video online sinhala movies srilankan videos clips teledramshow to verify paypal account in sinhala. YouTube. You need Flash Player and JavaScript to view this videoPaypal or Alertpay how about Moneybookers ... Welcome to lankarupee blog. to view this site in sinhala you need to install sinhala unicode